ඔලුව කපල අශුරා දිනය සමරන ෂියා මුස්ලිම්වරුන්

මුහම්මද් නබි තුමාගේ මුණුපුරා මීට වසර 1300කට ඉහතදී යුද්ධයකින් මරණයට පත්වීම සිහිකරමින් ෂියා මුස්ලිම්වරුන් විසින්  තම හිස කපාගෙන ඔහුව සිහි කිරීමේ උත්සවයක ඡායාරූප පෙළක් Daily Mail වෙබ් අඩවිය හරහා මේ වනවිට අන්තර්ජාලයේ කා අතරත් කතාබහට ලක්වේ.


ඉරාකය, ඇෆ්ගනිස්ථානය, ඉන්දියාව, පකිස්ථානය යන රටවල්වල මෙම උත්සවය වැඩි වශයෙන් සැමරෙන අතර ඔවුන් පිහි වලින් මෙන්ම, චේන් වලින් තම හිස කපාගෙන මෙයට සහභාගී වේ.

පව් සෝදා ගැනීමේ චාරිත්රයක් ලෙසද මෙය ඔවුන් හඳුන්වන අතර බොහෝ
මුස්ලිම් රටවල්වල මේ දිනය ජාතික නිවාඩු දිනයක් වශයෙන් නම් කරනු ලබයි. මෙය ඉස්ලාම් ආගමේ පූජනීය දිනයක් ලෙස සැලකෙන "අශුරා දිනය" නමින් හඳුන්වන අතර කුඩා ළමුන්ගේ පවා මේ ආකාරයෙන් හිස තුවාල කිරීම සිදුකරයි.










Popular posts from this blog

බිඳුණු කන්‍යාපටල සෑදීම දැන් ලංකාවේදී

ගුරුවරියන්ට බුරිය වසනු මහ ඇමතිගෙන් නියෝගයක්