ලංකාවට ඉන්දියාව තුල ක්‍රිකට් තහනම් කරන්නයි කියා පෙස්සමක්


ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට ඉන්දියාවේ ක්‍රීඩා කිරීමට තහනම් කරන ලෙස ඉන්දියා දෙමළ  තරුණ හා දෙමළ ශිෂ්‍ය ෆෙඩරේෂනය හා තවත් කණ්ඩායම් තුනක් ඉල්ලා ඇත.

මේ අරබයා සකස් කෙරුණු පෙත්සමක්ද ඉන්දියා ක්‍රිකට් පාලක මණ්ඩලයට භාරදීමටද ඔවුන් කටයුතු කර තිබේ.
පෙත්සමින් ඔවුන් ප්‍රධාන වශයෙන්ම ඉල්ලා ඇත්තේ ඉන්දියාව හා ශ්‍රිලංකාව අතර පැවැත්වීමට නියමිතව තිබෙන සියලූ තරගයන් අවලංගු කර දමන ලෙසයි.
පසුගියදා ඉන්දියා ධීවර පිරිසකට ශ්‍රී ලංකාවේදී නියම වුනු මරණ දණ්ඩනය ගැනද සඳහනක් කර ඇති ඔවුන් ශ්‍රී ලංකාවේ දෙමළ ජනතාවට සාධාරණය ඉටුවනතාක් කල් ශ්‍රී ලංකාවේ ක්‍රිකට් හෝ වේවා වෙනත් කිසිදු ආකාරයක ක්‍රීඩා කණ්ඩායමකට හෝ වේවා ඉන්දියාවේ ක්‍රීඩා කිරීම තහනම් කළ යුතුයැයිද කියා ඇත.

Popular posts from this blog

බිඳුණු කන්‍යාපටල සෑදීම දැන් ලංකාවේදී

ගුරුවරියන්ට බුරිය වසනු මහ ඇමතිගෙන් නියෝගයක්