"පොදු අපේක්ෂක සුදානම්" මාදුළුවාවේ සොභිත හිමි කියයි.


ජනාධිපති ධුරයට තේරී පත්වී හය මාසයක් යන්නට පෙර පාර්ලිමේන්තුවට බලතල පවරන, සියලු දෙනාටම පිළි ගත හැකි ජනාධිපති අපේක්ෂකයකු ඉදිරිපත් කිරීමට සූදානම් වන බවත්, පක්ෂ, ආගම්, කුල බේද
නොතකා ප්‍රජාතන්ත්‍රවාදය ජයග්‍රහණය කිරීමට එකතු වන්නැයි සියලු දෙනාට ආරාධනා කරන බවත් සාධාරණ හෙටක් සඳහා සංවිධානයේ සභාපති මාදුළුවාවේ සෝභිත හිමියෝ මාධ්‍ය සාකච්ඡාවක දී පැවසූහ.
විපක්ෂ නායක රනිල් වික්‍රම සිංහ, හිටපු යුද හමුදාපති සරත් ෆොන්සේකා,  අර්ජුන රණතුංග, මනෝ ගනේෂන්, අසාද් සාලි මහත්වරු ඇතුළු පිරිසක් ද එම මාධ්‍ය හමුවට සහභාගී වූහ.

මාධ්‍ය සාකච්ඡාවේ දී දැක්වූ අදහස් පහත වීඩියෝවෙන්



උපුටා ගැනීම lankadeepa.lk

Popular posts from this blog

බිඳුණු කන්‍යාපටල සෑදීම දැන් ලංකාවේදී

ගුරුවරියන්ට බුරිය වසනු මහ ඇමතිගෙන් නියෝගයක්