මලක සිල්වා නැවතත් රිමාන්ඩ් බාරයට.

කොළඹ ඩුප්ලිකේෂන් පාරේ සමාජ ශාලාවකදී ස්කොට්ලන්ත ජාතික යුවළකට පහර දුන්නැයි සැකපිට ඇමති මර්වින් සිල්වාගේ පුත් මාලක සිල්වා කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයෙන් ලබන සඳුදා (03) තෙක් රිමාන්ඩ් කරනු ලැබීය.
ස්කොට්ලන්ත ජාතිකයකු පහර දුන් බව කියමින් මාලක සිල්වා රෝහල් ගත වී තිබූ අතර ඔහුගේ ප්‍රකාශ අනුව විමර්ශන කරද්දී එම ස්කොට්ලන්ත ජාතිකයා හා බිරිය සොයා ගත් බවත්, එම යුවළට තුවාල සිදුවී ඇති බව පෙනී ගිය නිසා මාලක සිල්වා අත්අඩංගුවට ගත් බවත් පොලිසිය කියයි.




Popular posts from this blog

බිඳුණු කන්‍යාපටල සෑදීම දැන් ලංකාවේදී

ගුරුවරියන්ට බුරිය වසනු මහ ඇමතිගෙන් නියෝගයක්