නිධන් හොරු සමග මාස 5ක ළදරුවෙක් හමුවෙ.

ඉදිකරමින් පවතින නිවසක් මැද වළක් හාරා නිධානයක් ගොඩගැනීමට උත්සාහ දැරූ හිමි නමක් ඇතුළු පුද්ගලයන් 8 දෙනෙකු පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා. කැළණිය - පෙතියාගොඩ - මෑවැල්ල
ප‍්‍රදේශයේ අදාළ නිවස පිහිටා ඇති අතර දින කිහිපයක් පුරා මෙම ස්ථානයේ පුද පූජා ද පවත්වා ඇති බවයි පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක කාර්යාලය සදහන් කළේ. අදාළ හිමි නම ගෙන්වා ඇත්තේ නිධානය ගොඩ ගැනීමට මන්ත‍්‍ර ජප කිරීම සඳහායි. නිධානය ගොඩ ගැනීමට යොදාගත් නිවසට රැගෙන විත් තිබූ මාස 5ක් වයසැති ළදරුවෙකු ද පොලීසිය විසින් සොයාගෙන තිබෙනවා.

Popular posts from this blog

බිඳුණු කන්‍යාපටල සෑදීම දැන් ලංකාවේදී

ගුරුවරියන්ට බුරිය වසනු මහ ඇමතිගෙන් නියෝගයක්