ෂාරුක් 49 වන උපන්දිනය සමරුවේ මෙහමයි.

බොලිවුඩයේ සුපිරි නළු ෂාරුක් ඛාන්ගේ උපන්දිනය පසුගිය නොවැම්බර් 2වන දිනට යෙදී තිබුණා. ඔහු තමන්ගේ උපන්දිනය සැමරුවේ මුම්බායි මානාට්හි හි පිහිටි ඔහුගේ නිවසේදීයි. 

ෂාරුක් ඛාන්ගේ නිවසට විශාල රසික පිරිසක්ද පැමිණියේ 49 වන උපන්දිනය පිළිබඳව දැනගෙනයි. 
ඔහුට සුභපතන්නට මෙන්ම ඔහුව දැකගන්නට බොහෝ දෙනා නිවස ඉදිරිපිටට එකතුවුනා.
ෂාරුක් පැමිණ සිටි පිරිසට අතවනමින් ආචාර කරන්නට වූ අතර ඔහු උස ස්ථානයක අට්ටාලයකට නැගි සැමට පෙනෙන්නට කේක් ගෙඩියක්ද කපනු ලැබුවා.
 ‘හැපි නිව් යර්’ ආදායම් වාර්තා තබමින් ප‍්‍රදර්ශනය වන නිසා  මේ දිනවල ෂාරුක්ගේ මුහුණේ සිනාවත් වැඩිවී ඇති බවයි වැඩි දුරටත් වාර්තා වන්නේ.








Popular posts from this blog

බිඳුණු කන්‍යාපටල සෑදීම දැන් ලංකාවේදී

ගුරුවරියන්ට බුරිය වසනු මහ ඇමතිගෙන් නියෝගයක්