රියදුරන්ට දඩුවම් ලකුණුදීම අද සිට





අද ජනවාරි 1 වනදා සිට රියදුරු අභිවෘද්ධක ලකුණු ක්‍රමය දිවයින පුරා ක්‍රියාත්මක වන බව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව දැනුම් දෙනවා.
මින් පෙර දන්වා තිබූ විවිධ වැරදි වෙනුවට මහාමාර්ගයේ ධාවනය කරන මෝටර් රථ මගින් සිදු කැරෙන වැරදි දෙකක් පමණක් පදනම් කරගෙන මෙය ක්‍රියාත්මක කරන බව  දැන් වාර්තා වනවා.

Popular posts from this blog

බිඳුණු කන්‍යාපටල සෑදීම දැන් ලංකාවේදී

ගුරුවරියන්ට බුරිය වසනු මහ ඇමතිගෙන් නියෝගයක්