සමූපකාර නිලධාරීන්ට විරුද්ධව පරීක්ෂණයක්

මිනිස් පරිභෝජනය සදහා සුදුසු නොවන ලූනු තොගයක් මිලදී ගැනීම සම්බන්ධයෙන් වගකිවයුතු සතොස නිලධාරීන්ට විරුද්ධව නීතිමය පියවර ගැනිමට තීරණය කොට ඇති බව රාජ්‍ය වාර්තා සදහන් කර සිටී.




මෙසේ ආනයනය කරන ලද ලූනු තොගය පිළිබදව වාර්තාවක් සකස් කිරීමට සමූපකාර සහ අභ්‍යන්තර වෙළද අමාත්‍යංශය විසින් විශේෂ කමිටුවක් පත් කර ඇති බව පැවසේ

Popular posts from this blog

බිඳුණු කන්‍යාපටල සෑදීම දැන් ලංකාවේදී

ගුරුවරියන්ට බුරිය වසනු මහ ඇමතිගෙන් නියෝගයක්