චීන පටස් කාපු දරුවා රෝහලේදී මියයයි


මුන්දලම ප්‍රදේශයේ වයස අවුරුදු 3 ට වැඩි දරුවෙකු චීන පටස් වර්ගයේ ගිණි කෙලියක් කටේ දමා සපා සිටින විට එය පුපුරා ගොස්  කොළඹ ජාතික රෝහලට ඇතුලත් කර ඇත.
පසුව රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී එම දරුවා මියගොස් ඇත. 

මෘත ශරීරය කොළඹ ජාතික රෝහලේ තබා ඇත. මුන්දලම පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

Popular posts from this blog

බිඳුණු කන්‍යාපටල සෑදීම දැන් ලංකාවේදී

ගුරුවරියන්ට බුරිය වසනු මහ ඇමතිගෙන් නියෝගයක්