සංගීත සංදර්ශනය බලා යමින් සිටි නිළියට හතර දෙනකුගෙන් අතවර


පසුගිය දෙසැම්බර් 31වනදා රාත්‍රියේ පැවති සංගීත ප්‍රසන්ගයක් අවසන්වී යමින් සිටි වේදිකා නාට්‍ය නිළියක පැහැරගෙන ගොස්‌ ඇයට අමානුෂික ලෙස හතර දෙනෙකු දූෂණය කර තිබෙනවා.

ඔවුන් අතර ගුවන් හමුදා සෙබලුන් දෙදෙනෙකුද වේ.



තම නේවාසිකාගාරය අසල පැවැත්වූ වර්ෂාවසාන සංගීත සංදර්ශනය අවසන් වීමෙන් පසු ඇය නේවාසිකාගාරය බලා පිටත්ව ගොස් ඇත්තේ ජනවාරි 01 වෙනිදා (අවුරුදු දින) අලුයම අලුයම 1.00 ට පමණය.

වේදිකා නාට්‍ය නිළිය බිබිල අඹගොල්ල සිංහපුර පදිංචි 28 හැවිරිදි එක්‌දරු මවකි. ඇයට නාට්‍යවල රඟපෑම පහසුවීම සඳහා නේවාසිකාගාරයේ නතර වී ඇත. 

එදින ආපසු තම නේවාසිකාගාරය බලා හුදකලාව එමින් සිටි වේදිකා නාට්‍ය නිළිය මාර්ගය අතරමග රැක සිට ඇයට මරණීය තර්ජන එල්ල කොට පැහැරගෙන ගොස්‌ පලමුව දූෂණය කර ඇත්තේ ලක්‌මාල් ජයතිලක නම් ගුවන් හමුදා භටයාය.

ඉන් පසුව අනෙක් තුන් දෙනා ඇයව දූෂණය කොට ඇත. ගුවන් හමුදා භටයන් දෙදෙනාට අමතරව වඩු කාර්මිකයකු හා ඇය නැවතී ඇති නේවාසිකාගාරයේ හිමිකරුද වේ.

ඔවුන්ගේ නම් වනුයේ ගුවන් හමුදා භට ඉත්තෑපාන ලූල්බැද්දුම කුරුඳුවත්ත පදිංචි කේ. ඒ. උදිත ලක්‌මාල් ජයතිලක (26), ගුවන් භට මැදිරිගිරිය නව නගරය යාය 4 පදිංචි පී. ඩී. සුනිල් ශාන්ත (40), වඩුකාර්මික ශිල්පියකු වූ මීගමුව කිඹුලාපිටිය ගල්මන්කඩ පදිංචි එල්. බුද්ධික ප්‍රේමරත්න (32) සහ නේවාසිකාගාර හිමියකු වන කදිරාන පේෂකර්ම ගම්මානයේ පදිංචි කේ. පැට්‌රික්‌ ප්‍රනාන්දු (54) නමැත්තන්ය.

ඔවුන් ජනවාරි මස 15 වැනි දින දක්‌වා රිමාන්ඩ් භාරයට පැමිණවීමට මීගමුව ප්‍රධාන මහෙස්‌ත්‍රාත් ඒ. එම්. එන්. පී. අමරසිංහ මහතා නියෝග කර ඇති අතර අසාධ්‍ය තත්ත්වයට පත්වූ 
වේදිකා නාට්‍ය නිළිය මේ වනවිට ප්‍රතිකාර සඳහා මීගමුව දිසා රෝහලට ඇතුළත් කර තිබේ.

Popular posts from this blog

බිඳුණු කන්‍යාපටල සෑදීම දැන් ලංකාවේදී

ගුරුවරියන්ට බුරිය වසනු මහ ඇමතිගෙන් නියෝගයක්