විදුලි සංදේශ කොමිෂන් සභාවේ වෙබ් අඩවියට ඇතුලුවීමේ බාධාවක් අද උදෑසන සිට පවතිනවා.

බ්‍රසීලයේ කණ්ඩායමක් විසින් එම වෙබ් අඩවිය හැක් කර ඇති බව උදේ සිට සඳහන් වූයේ මෙලෙසින්.

Hackeado por HighTech Brazil HackTeam
No\One - CrazyDuck - Otrasher - L34NDR0

මේ වනවිට ඔවුන් එය යථා තත්ත්වයට පත්කරමින් පවතිනවා

Popular posts from this blog

බිඳුණු කන්‍යාපටල සෑදීම දැන් ලංකාවේදී

ගුරුවරියන්ට බුරිය වසනු මහ ඇමතිගෙන් නියෝගයක්