දිනකට ලංකාවේ ගබ්සා 800ක්.

දිනකට ලංකාවේ ගබ්සා 800ක් ශ්‍රී ලංකා පවුල් සෞඛ්‍ය සංවිධානය


ශ්‍රී ලංකාවේ දිනකට ගබ්සා 800ක් සිදුවෙයි. නිරෝගී දරුවන් සිවු දෙනකු උපදින විට ගබ්සා තුනක් සිදුවෙයි. මේ බව පවසන්නේ ශ්‍රී ලංකා පවුල් සෞඛ්‍ය සංවිධානයයි. 2012 වසරේදී පමණක් ගබ්සා 2,88,000ක් සිදුවී ඇති අතර එම සංඛ්‍යාව මසකට 24,000 වන බව සංගමය සඳහන් කරයි.


ශ්‍රී ලංකාවේ නීත්‍යනුකූල නොවන අයුරින් සිදුවන ගබ්සා සඳහා යොමු වන කාන්තාවන් අතුරින් 7%ත් 16%ත් අතර සංඛ්‍යාවක් විවිධ සංකූලතා හේතුවෙන් රජයේ රෝහල්වලට ප්‍රතිකාර ලැබීමට පැමිණෙන බවත් ඔවුහු පවසති. ශ්‍රී ලංකා පවුල් සෞඛ්‍ය සංවිධානය පවසන ආකාරයට ආසියාවේ ගැබිනි මවුවරුන්ගෙන් 50%ක් පමණ මරණ සිදුවන්නේ නීති විරෝධී ගබ්සාව හේතුවෙනි.

Popular posts from this blog

බිඳුණු කන්‍යාපටල සෑදීම දැන් ලංකාවේදී

ගුරුවරියන්ට බුරිය වසනු මහ ඇමතිගෙන් නියෝගයක්