උපකාරක පන්තියකට යමින් සිටි 14 හැවිරිදියට අතවර



උපකාරක පන්තියකට යමින් සිටි 14 හැවිරිදි බාල වයස්කාර දැරියක් බලහත්කාරයෙන් රැගෙන ගොස් දූෂණය කර මහ මඟ දමා යන ලදැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් අධිකරණය හමුවට පමුණුවා සිටි විවාහක සැකකරුවා ලබන 7 දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස නුගේගොඩ වැඩ බලන මහෙස්ත්‍රාත් හා අතිරේක දිසා විනිසුරු කාන්චනාද සිල්වා මහත්මිය නියෝග කළාය.


බස්නාහිර පළාතේ කොළඹ ආශි්‍රත පාසලක අධ්‍යාපනය ලබන සිසුවියක් එසේ දූෂණයට ලක් වී ඇති අතර ඇයගේ මව විසින් මිරිහාන කාන්තා හා ළමා කාර්යාංශයට කළ පැමිණිල්ලක් අනුව සැකකරු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන තිබිණි. එසේ අත්අඩංගුවට ගැනීමෙන් පසු රක්‍ෂිත බන්ධනාගරගත කෙරුණේ හලාවත ප්‍රදේශයේ පදිංචි බව කියන ගයාන් චන්ද්‍රපාල ජයතුංග නමැති විවාහක දෙදරු පියෙකි.

Popular posts from this blog

බිඳුණු කන්‍යාපටල සෑදීම දැන් ලංකාවේදී

ගුරුවරියන්ට බුරිය වසනු මහ ඇමතිගෙන් නියෝගයක්