Posts

ස්නයිපර් තුවක්කුකරුවෙකු රවටා පැන දුවන කුඩා දරුවෙක්

ස්නයිපර් තුවක්කුකරුවෙකුගේ කුරුමාණම මග හරිමින් තම මිතුරියක බේරාගෙන තමන්ද දිවි ගලවා ගන්නා වීර දරුවෙකු දැක්වෙන වීඩියෝවක් අන්තර්ජාලයට එක්ව තිබේ. විනාශ වී ගිය මෝටර් රථයක් පසුපසින් සැගවී සිටින කිසිවෙකුට හෝ අඬගසමින් බවක් පෙනෙන දරුවා ස්නයිපර් වෙඩි උණ්ඩ එල්ල වන්නට ගත් විට එහෙ මෙහෙ දුවමින් ඒවායින් බේරෙන්නට උත්සාහ ගන්නා අයුරු එහි සටහන්ව ඇත.

ආදරයේ නාමයෙන් දිවිපිදූ රිදම් ගිටාර් වාදකයා

හෝටලයක සංගීත කණ්ඩායමක රිදම් ගිටාර් වාදනය සිය වෘතිය ලෙස කල මෙම තරුණයා අවුරුදු හතරක් පෙම් කළ තම පෙම්වතිය ධනවත් තරුණයෙකු සමඟ සිදුවුණු ඇයගේ හදිසි විවාහය නිසා එයින් සසල වුනු ‍ඔහු තම ජීවිතයෙන් පිදූ ඒ ආදරයේ නාමයෙන් තම ජීවිතය පූජා කළේය.

මාලකගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කරයි

Image
ඇමැති මර්වින් සිල්වාගේ පුත් මාලකගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කළ කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ඒ එම් සහාබ්දීන් මහතා ඒ ගැන ලබන 18 වැනි දා සලකා බලන බව ප්‍රකාශ කළේය.

රන් භාණ්ඩ සොරාගත් කාන්තාවට වැඩ වැරදි .

Image
තම ස්වාමියාගේ නිවසින් ඩිරාම් පනස්දහසක් (රුපියල් 1781825) වටිනා රන් ආභරණ සොරකම් කළ ශී‍්‍ර ලංකා ගෘහසේවිකාවකට ඩුබායි අපරාධ අධිකරණය මාස 3 ක සිරදඬුවමක් පැනවූවේය.

ලංකාවේ "Hachiko" කොස්ලන්දෙන් හමුවෙයි.

Image
පසුගිය මස 29 වැනිදා සිදුවූ කොස්ලන්ද මීරියබැද්දේ නාය යාමෙන් පසෙකට තල්ලුවී ගොස් තිබූ නිවසේ සිටින මිනිසුන් සොයන බල්ලෙක් සිටියහ.

අම්පාරෙන් මතුවූ ඉපැරැණි සෑය.

Image
අම්පාර මාදුරු ඔය රක්ෂිතයේ හෙනන්නේගල සංඝාරාමය. සංරක්ෂණයෙන් පසු වන්දනා කටයුතු සඳහා පූජා කෙරේ. යුදමය වාතාවරණයක් පැවති වකවානුවේ හෙනන්නේගල‍ කොටි ත‍්‍රස්තවාදීන්ගේ කඳවුරක් පිහිටි තැනකි. මෙහි පර්වතය තරමක් තරණය කළ පසු හමුවන ගඩොලින් තැනූ කුඩා දාගැබක් දෙපාර්තමේන්තුවේ විශේෂ අවධානයට යොමු වූයේ මෙය අනුරාධපුර අවධියේ මුල් භාගයට අයත් වීමත් එම අවධියට අයත් දාගැබේ සාධක ගර්භයේ මුදුන් මට්ටම දක්වාම මැනවින් ආරක්‍ෂා වී පැවතීමත් නිසා යැයි පුරා විඳඥයෝ කියති.

ඇඳේ ඉදන් සල්ලි හොයන අපූරු රැකියාව

Image
ඇමරිකා ජාතික ඇන්ඩෘ අයිවනිකිගේ රැකියාව වන්නේ ඇඳකට වී මාස 3 ක් එකදිගට ගත කිරීමය.ඒ සඳහා ඔහුට ලැබෙන මුදල ඩොලර් දහඅටදහසකි (රුපියල් 23,58000). මේ අපූරු රැකියාව ඇන්ඩෘට ලබා දී ඇත්තේ ඇමරිකාවේ නාසා