ලංකාවේ "Hachiko" කොස්ලන්දෙන් හමුවෙයි.

පසුගිය මස 29 වැනිදා සිදුවූ කොස්ලන්ද මීරියබැද්දේ නාය යාමෙන් පසෙකට තල්ලුවී ගොස් තිබූ නිවසේ සිටින මිනිසුන් සොයන බල්ලෙක් සිටියහ.
නිවසේ සුන්බුන් අතර ලැග සිටින මේ බල්ලා තම නැතිවූ හාම්පුතුන් එනතුරු බලාගත් අත බලාගෙන සිටීම කාගේත් නෙතට කඳුළු උණන දර්ශනයකි.කිසිවකු නැති නිවසට වී නිසොල්මන්ව සිටින බල්ලා එහි යන එන අය ගැන තැකීමක් නොකරයි. එම ස්ථානයෙන් ඉවත් කිරීමට උත්සාහ කළද බල්ලා ඉවතට නොයයි.






මෙම සිද්දිය දකින විට අපට මතක්වන්නේ "හචිකෝ" නම් බල්ලා. හචිකෝ තම හාම්පුතා  එනතෙක්  දින, සති, මාසගනන් මග බලා සිටි අතර  හචිකෝ නමින් චිත්‍රපටද නිර්මාණයවී තිබෙනවා. හචිකෝ තම හාම්පුතා එනතෙක් බලා සිටි ඉස්ථානයේ පිළිරුවක්ද ඉදිකර ඇත. 






Hachiko සම්පූර්ණ කථාව මෙතනින්.



Popular posts from this blog

17 හැවරදී පාසල් සිසුවා 74 හැවරදී ගුරුවරියක් මර දුෂණය කරියි.

බිඳුණු කන්‍යාපටල සෑදීම දැන් ලංකාවේදී

ජනප්‍රිය නිළියක් වූ ස්වර්ණමාලිගේ ගණිකා ජාවාරම. ( වීඩියෝ දර්ශන සහිතයි.)