ඇවාස්ට් අලූත්ම වයිරස්ගාඩ් එක නොමිලේ Avast 2016 - Free Antivirus for PC, Mac & Android
ඇවාස්ට් අලූත්ම වයිරස්ගාඩ් එක නොමිලේ
ඔබට මෙය වෙනදා මෙන් නොමිලේ වින්ඩෝස් සහ මැක් පරිගණක වලට ඩවුන්ලෝඩ් කරගන්න පුලූවන්
ඒවගේම ඇන්ඩ්‍රොයිඩ් මොබයිල් උපාංග වලටද අලූත් සංස්කරණයක් නිකුත්කර තිඛෙනවා
වින්ඩෝස් පරිගණකය සදහා මෙතනින් ලබාගන්න
මොබයිල් ෆෝන් එකට App එක දාගන්න මෙතනින් ලබාගන්න
මොබයිල් ෆෝන් එක නැති වුවහොත් හොය ගන්න පුලූවන් ආරක්ෂක පද්ධතියක් මෙම ඇන්ඩ්‍රොයිඩ් වර්ශන් එකට ඇතුලත් .
වැඩිදුර තොරතුරු සදහා පහත වීඩියෝව නරබන්න.