නව ජනපති, අගමැති අද දිවුරති



පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතා නව ජනාධිපති ලෙස ද, එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා නව අගමැති ලෙස ද අද දිවුරුම් දීමට නියමිතය.

වික්‍රමසිංහ මහතා අගමැති පදවියේ දිවුරුම් දීමත් සමඟ මහින්ද රාජපක්ෂ මහතාගේ අගමැති දිමු ජයරත්න ඇතුළු ඇමැති මණ්ඩලය ඉබේම අහෝසි වෙයි.
සිරිසේන මහතා සිය ඇමැති මණ්ඩලය ද අද පත්කිරීමට නියමිතය.  


Popular posts from this blog

17 හැවරදී පාසල් සිසුවා 74 හැවරදී ගුරුවරියක් මර දුෂණය කරියි.

ශ්‍රී ලංකාවේ වටිනා ස්ථාන VIRTUAL TOUR මගින් නරබන්න