SF ආණ්ඩුවට යන ලකුණු.

ජනාධිපතිවරණය ප‍්‍රකාශයට පත්වීමත් සමඟ පක්ෂ විපක්ෂ මැතිඇමතිවරුන් සහ මන්තී‍්‍රවරුන් පක්ෂ හුවමාරු වූ අවස්ථා අපට පසුගිය දිනවල නිරන්තරයෙන් අසන්නට දකින්නට ලැබුණා.

එවැනිම පුවතක් මේ වනවිට ඇතැම් මාධ්‍යවල පලවනවා. ඒ ප‍්‍රජාතන්ත‍්‍රවාදී පක්ෂයේ නායක සරත් ෆොන්සේකා රජයට එක්වන බවටයි.

මේ සම්බන්ධයෙන් එම පක්ෂයේ ජාතික සංවිධායක ගයාන් විතාන මහතා සඳහන් කළේ තම පක්ෂයේ නායකයා කිසිදු අවස්ථාවක රජයට එක් නොවන බවයි. කිසිදු අවස්ථාවක මුදලට යට නොවන බව ද ඔහු සඳහන් කළා.


Popular posts from this blog

17 හැවරදී පාසල් සිසුවා 74 හැවරදී ගුරුවරියක් මර දුෂණය කරියි.

බිඳුණු කන්‍යාපටල සෑදීම දැන් ලංකාවේදී

ජනප්‍රිය නිළියක් වූ ස්වර්ණමාලිගේ ගණිකා ජාවාරම. ( වීඩියෝ දර්ශන සහිතයි.)