ධනවත් රටක් නිසා තෙල් මිල පහළ යයි.

ලෝක වෙළඳපොලේ තෙල් මිල තවදුරටත් පහත වැටී තිබෙනවා. ඉල්ලූම අඩුවීම සහ සැපයිය හැකි තෙල් සංචිත බහුලවීම හේතුවෙන් ඊයේ දිනයේදිද තෙල් මිල සියයට 3 කින් පහත වැටුණා.
ඒ අනුව බි‍්‍රතාන්‍ය වෙළඳපොලේ බොර තෙල් බැරලයක මිල ඩොලර් 62 ක් ලෙස සටහන් වූ අතර ඇමරිකානු වෙළඳපොලේ බොර තෙල් බැරලයක් අලෙවි වූයේ ඩොලර් 60 කටත් අඩුවෙන්. සෞදි අරාබිය ඇතුලූ මහ පරිමාණ තෙල් නිෂ්පාදකයන්, නිෂ්පාදන මට්ටම් පහත හෙළීමට කැමැත්ත පළ නොකිරීම සහ ඇමරිකානු ආර්ථිකයේ ධනාත්මක ප‍්‍රතිඵල ද තෙල් මිල පහත වැටීමට බලපා තිබෙනවා. දැන් වාර්තාවන්නේ ලෝක වෙළඳපොලේ වසර 5කින් වාර්තාවූ අඩුම තෙල් මිලයි.

Popular posts from this blog

බිඳුණු කන්‍යාපටල සෑදීම දැන් ලංකාවේදී

ගුරුවරියන්ට බුරිය වසනු මහ ඇමතිගෙන් නියෝගයක්