මැතිවරණ ප‍්‍රචණ්ඩ කි‍්‍රයා නැවැත්වීමට මැදිහත් වන්න.

මැතිවරණ ප‍්‍රචණ්ඩ කි‍්‍රයා පාලනය කිරීමට වහා මැදිහත්වන ලෙස පොලිස්පතිවරයාගෙන් ඉල්ලීමක් කිරීමට පැෆ්රල් සංවිධානය සූදානම් වනවා. ඒ පිළිබඳව සාකච්ඡා කිරීමට එළැඹෙන සතිය තුළ පොලිස්පතිවරයා
මුණ ගැසෙන බවයි පැෆ්රල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි සඳහන් කළේ. ඔහු වැඩිදුරටත් ප‍්‍රකාශ කළේ මේ වනවිට මැතිවරණ ප‍්‍රචන්ඩ ක‍්‍රියාවල වැඩිවීමක් නිරීක්ෂණය කරන බවයි.

Popular posts from this blog

17 හැවරදී පාසල් සිසුවා 74 හැවරදී ගුරුවරියක් මර දුෂණය කරියි.

බිඳුණු කන්‍යාපටල සෑදීම දැන් ලංකාවේදී

ජනප්‍රිය නිළියක් වූ ස්වර්ණමාලිගේ ගණිකා ජාවාරම. ( වීඩියෝ දර්ශන සහිතයි.)