ගුවන් අනතුරින් මිය ගිය සෙබලුන්ගේ සෝචනීය කතාවන්.

අද (12) උදෑසන සිදුවූ ගුවන් අනතුරින් යානය පැදවූ නියමුවා මෙන්ම එහි ගමන්ගත් ගුවන් හමුදා සෙබලූන් 4 දෙනෙකු ජීවිතක්ෂයට පත්වුණා. අනතුර සිදුවන අවස්ථාවේ යානයේ නියමුවා ලෙස කටයුතු කළේ ස්කොඞ්රන් ලීඩර් ජේ.එම්.ඩබ්ලිව්.එන් අබේවර්ධනයි. සහාය නියමු ෆ්ලයිට් ලෙෆ්ටිනන් ඒ.ඒ.ඞී.ටි අමරතුංග, ගුවන් හමුදා ඉංජිනේරු සැරයන් පි‍්‍රයන්ත සහ ගුවන් හමුදා කෝප‍්‍රල් විජේරත්න යන අය ද ජීවිතක්ෂයට පත්වුණා. ගුවන් නායක සෙබල එල්.ඒ.සී චතුරංග බරපතල තුවාල ලබා
ශ‍්‍රී ජයවර්ධනපුර රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව කොළඹ ජාතික රෝහල වෙත මාරු කර එවනු ලැබුවා. ඔහුගේ තත්ත්වය බරපතල බවයි රෝහල් ආරංචි මාර්ග පවසන්නේ.
තවද මෙහි ප්‍රධාන ගුවන් නියමුවා ලෙස කටයුතු කල වසන්ත අබේවර්ධන මහතා පිළිබඳව මේ වන විට ඉතා සෝචනීය පුවත් කිහිපයක්ම වාර්තා වේ.
ඒ ඔහුගේ බිරිඳ වන නයොමි අලුත්ගමගේ මහත්මිය සමඟ ඔහු විවාහවී දැනට මාස දෙකක් ගත වීමටත් පෙර ඔහුට මෙලොව හැරයාමට සිදු වීමයි.
ඔහු කුරුණෑගල ප්‍රදේශයේ පදිංචිරුවෙකු වූ අතර අධ්‍යාපනය ළබා ඇත්තේ කොලඹ රාජකීය විද්‍යාලයෙන්ය.

ඔහුගේ ෆේස්බුක් ගිණුමෙන් උපුටා ගත් ජායාරූප කිහිපයක් පහත දැක්වේ.


















 මෙම අනතුරෙන් මිය ගිය සහ තුවාල ලැබූ අනෙකුත් සෙබලුන් මෙලෙසය.


සහාය නියමු ෆ්ලයිට් ලෙෆ්ටිනන් ඒ.ඒ.ඞී.ටි අමරතුංග





































ගුවන් හමුදා ඉංජිනේරු සැරයන් පි‍්‍රයන්ත








































ගුවන් හමුදා කෝප‍්‍රල් විජේරත්න








































ගුවන් නායක සෙබල එල්.ඒ.සී චතුරංග







=========================================================================






Share/Bookmark



| යාලුවන්ටත් පෙන්න share >>>>>> කරන්න |




Popular posts from this blog

බිඳුණු කන්‍යාපටල සෑදීම දැන් ලංකාවේදී

ගුරුවරියන්ට බුරිය වසනු මහ ඇමතිගෙන් නියෝගයක්