ජනපති මල්වතු අස්ගිරි මහ නාහිමියන් බැහැදකී.

ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඊයේ  (11) උදෑසන මහනුවර ශ‍්‍රී දළදා මාළිගාවට පැමිණ දළදා සමිඳුන් වැඳපුදාගත් බව නිවේදනයක් නිකුත් කරමින් ජනාධිපති මාධ්‍ය අංශය පවසනවා. මල්වතු මහා විහාරය වෙත ගොස් මල්වතු මහ
නායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ‍්‍රී සුමංගල මහනායක හිමියන් බැහැදැක උන්වහන්සේගේද ආශිර්වාද ලබාගත්තා. පසුව අස්ගිරි මහා විහාරය වෙත පැමිණි ජනාධිපතිවරයා අස්ගිිරි මහානායක අතිපූජ්‍ය උඩුගම ශ‍්‍රී බුද්ධරක්ඛිත මහනායක හිමියන් බැහැදුටු බවයි ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ. මීට අමතරව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මහනුවර මීරාමක්කම් මුස්ලිම් පල්ලිය වෙත ගොස් ආශිර්වාද ද ලබාගත් බව සඳහන්.








=====================================================================================







Share/Bookmark



| යාලුවන්ටත් පෙන්න share >>>>>> කරන්න |





Popular posts from this blog

බිඳුණු කන්‍යාපටල සෑදීම දැන් ලංකාවේදී

ගුරුවරියන්ට බුරිය වසනු මහ ඇමතිගෙන් නියෝගයක්