සිංගප්පූරු කුමන්ත‍්‍රණ ගැන සන්ධානය කියයි.

පොදු විපක්ෂය සිංගප්පූරුවේ සිට සිදුකරන කුමන්ත‍්‍රණකාරී ගණුදෙනු නුදුරේදීම හෙළි කරන බව එක්සත් ජනතා නිදහස් සන්ධානය ප‍්‍රකාශ කළා. අමාත්‍ය මහින්දානන්ද අලූත්ගමගේ මෙම අදහස් පළ කළේ එම සන්ධානය කොළඹ අද කැඳවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින්. සිංගප්පූරුවේ සිට ආණ්ඩුව පෙරළීම සඳහා මුදල් ලබාදීමේ කුමන්ත‍්‍රණ ක‍්‍රියාත්මක වන බව ඔහු සඳහන් කළා.

මොරගහකන්ද ව්‍යාපෘතිය සම්බන්ධයෙන් පොදු අපේක්ෂක මෛත‍්‍රිපාල සිරිසේන සිදුකළ ප‍්‍රකාශයකටද මාධ්‍ය හමුවට එක්ව සිටි අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා පිළිතුරු ලබාදුන්නා. ඔහු කියා සිටියේ මොරගහකන්ද ව්‍යාපෘතිය පිළිබඳ රට පුරා හිටපු ඇමති මෛත‍්‍රීපාලගේ රූපය සහ ජනපතිගේ රුව ඇතුළත් කර  කටවුට් ගැසුවේ පොදු අපේක්ෂක මෛත‍්‍රීපාල සිරිසේනම බවයි. වසර 12 ක් පුරා තමාට වැඩ කිරීමට ඉඩ නොදුන් බවට ඔහු කරන චෝදනා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා ප‍්‍රතික්ෂේප කළා

Popular posts from this blog

17 හැවරදී පාසල් සිසුවා 74 හැවරදී ගුරුවරියක් මර දුෂණය කරියි.

බිඳුණු කන්‍යාපටල සෑදීම දැන් ලංකාවේදී

ජනප්‍රිය නිළියක් වූ ස්වර්ණමාලිගේ ගණිකා ජාවාරම. ( වීඩියෝ දර්ශන සහිතයි.)