කලාකරුවන් පිරිසකගේ සහය මෛත‍්‍රීට. (වීඩියෝ සහිතයි)

පොදු අපේක්ෂක මෛත‍්‍රීපාල සිරිසේනට සහය පළ කරමින් ප‍්‍රජාතන්ත‍්‍රවාදය උදෙසා කලාකරුවෝ සංවිධානය කොළඹදී ඊයේ (16) මාධ්‍ය හමුවක් කැඳවා තිබුණා.
මෙම අවස්ථාවට චිත‍්‍රපට අධ්‍යක්‍ෂවරුන් වන පරාක‍්‍රම නිරිඇල්ල, ධර්මසිරි බණ්ඩාරනායක, ප‍්‍රසන්න විතානගේ, ප‍්‍රවීන සාහිත්‍යධාර ගාමිණී වියන්ගොඩ සහ සිනමා නිළි දිල්හානි අශෝකමාලා ඇතුලූ කලා ශිල්පීන් මෙන්ම ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය සරත් විජේසූරිය ද එක්ව සිටියා. එහිදී අදහස් දැක්වූ   ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය සරත් විජේසූරිය කියා සිටියේ පාරවල්, ගොඩනැගිලි සෑදු පමණින් රටක් දියුණු නොවන බවයි.





Popular posts from this blog

17 හැවරදී පාසල් සිසුවා 74 හැවරදී ගුරුවරියක් මර දුෂණය කරියි.

බිඳුණු කන්‍යාපටල සෑදීම දැන් ලංකාවේදී

ජනප්‍රිය නිළියක් වූ ස්වර්ණමාලිගේ ගණිකා ජාවාරම. ( වීඩියෝ දර්ශන සහිතයි.)