සිරිසේන සමඟ ගිය මන්ත‍්‍රී... ජනපතිට වැඳ ආපසු එයි.

පොදු අපේක්‍ෂක මෛත‍්‍රීපාල සිරිසේන මහතාට සහයෝගය පල කිරීම සඳහා එක්වූ මාතර නගර සභාවේ එජනිස මන්ත්‍රී රාජ් චන්ද්‍රලාල් මහතා යළිත් ආන්ඩු පක්‍ෂයට එක් විය.

ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා අරලියගහ මන්දිරයේදී හමු වී ඔහු සිරිසේන මහතාට එක් වීමට ගත් තීරණය මහා මෝඩකමක් බව
පවසමින් ජනාධිපතිතුමාගේ දෙපා වැන්දේය.

රාජ් චන්ද්‍රලාල් මහතා පසුගියදා මාතරදී විපක්ෂයේ අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාගේ වේදිකාවට එක් විය.










=====================================================================================







Share/Bookmark



| යාලුවන්ටත් පෙන්න share >>>>>> කරන්න |





Popular posts from this blog

බිඳුණු කන්‍යාපටල සෑදීම දැන් ලංකාවේදී

ගුරුවරියන්ට බුරිය වසනු මහ ඇමතිගෙන් නියෝගයක්