ඇමැති බදුයුදීන් අලුත් මන්ත්‍රීත් එක්ක පනී



කර්මාන්ත හා වාණිජ ඇමැති  රිසාඩ්  බදුයුදීන් හා මෑතදි සන්ධානයෙන් පාර්ලිමේන්තුවට පත් කැරැණු අමීර් අලී මන්ත්‍රීද සමඟ විපක්ෂ පොදු අපේක්ෂක  මෛත්‍රීපාල සිරිසේන මහතාට සහාය දීම සඳහා විපක්ෂයට ගියේය.ඔහු කොළඹ විපක්ෂ නායක කාර්යාලයයේදී  මාධ්‍ය හමුවක්ද ඇමැතීය.

අමීර් අලි මහතා  පාර්ලිමේන්තුවට පත් කිරීම සඳහා රජය ඉඩ කඩ සලසා ගත්තේ පත් කළ මන්ත්‍රී ඒ එච් එම් අස්වර් මහතාට ඉල්ලා අස්වීමට සැලැස්වීමෙනි.
අමීර් අලි දිවුරුම් දුන්නේ පසුගිය දොළොස් වැනිදාය..

Popular posts from this blog

17 හැවරදී පාසල් සිසුවා 74 හැවරදී ගුරුවරියක් මර දුෂණය කරියි.

ශ්‍රී ලංකාවේ වටිනා ස්ථාන VIRTUAL TOUR මගින් නරබන්න