රහසිගත ගිවිසුමක් නෑ. තිස්ස පෙන්නුවේ ව්‍යාජ ලියවිල්ලක්. රනිල් පොලිස්පතිට ලියයි.


රාජ්‍ය සේවය කප්පාදු කිරිම සම්බන්ධයෙන් රහසිගත ගිවිසුමක් අත්සන් කර ඇති බවට සෞඛ්‍ය අමාත්‍ය තිස්ස අත්තනායක (22) සිදුකළ ප‍්‍රකාශය පොදු අපේක්ෂක මෛත‍්‍රිපාල සිරිසේන සහ එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික‍්‍රමසිංහ ප‍්‍රතික්ෂේප කළා.
කොළඹදී මාධ්‍ය හමුවක් කැඳවමින් ඔවුන් කියා සිටියේ ඔහු ඉදිරිපත් කළ ගිවිසුම ව්‍යාජ එකක් බවයි. ඊට ව්‍යාජ අත්සන් යෙදීම සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන්නැයි ඉල්ලා තමන් අද දිනයේදී පොලිස්පතිවරයා ලිපියකින් දැනුවත් කළ බවයි එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික‍්‍රමසිංහ මෙහිදී සඳහන් කළේ.

Popular posts from this blog

17 හැවරදී පාසල් සිසුවා 74 හැවරදී ගුරුවරියක් මර දුෂණය කරියි.

බිඳුණු කන්‍යාපටල සෑදීම දැන් ලංකාවේදී

ජනප්‍රිය නිළියක් වූ ස්වර්ණමාලිගේ ගණිකා ජාවාරම. ( වීඩියෝ දර්ශන සහිතයි.)