වාසු ආණ්ඩුවෙන් නොයයි.

කොළඹදී මාධ්‍ය අමතමින් ඔහු සඳහන් කලේ කෙසේ වෙතත් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ ප‍්‍රතිසංස්කරණයන් සිදුකළ හැක්කේ ජනාධිපති මහින්ද රාජපක්ෂ
මහතාට පමණක් බැවින් තමන් මේ අවස්ථවේ ආණ්ඩුවෙන් ඉවත්ව නොයන බවයි.
පාර්ලිමේන්තුවට බලය පවරන්න මැතිවරණ ක‍්‍රමය සංශෝධනයට තමන් කැමති බවත් පැවසූ ඔහු ජනපති මහින්දට හැර ඒ දේ කල හැකි වෙන පුද්ගලයෙක් නැතැයිද කීවේය.
=====================================================================================


| යාලුවන්ටත් පෙන්න share >>>>>> කරන්න |