තායි රජ කුමරිය වගකීම් අත්හරී.

පොලිස් ජෙනරාල්වරයෙකු වන තම මාමා ඇතුළු පවුලේ ඥාතීන් රැසක් මූල්‍ය දූෂණ සහ වංචා සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීමෙන් පසු තායිලන්තයේ කිරුළ හිමි වජිරලොන්කෝන්ගේ බිරිඳ සිරස්මි, ඇගේ රාජකීය වගකීම්වලින් නිළ වශයෙන් ඉවත් වී තිබෙනවා. ඒ සඳහා තායිලන්තයේ භූමිබෝල් රජුගේ අවසරය ලැබී ඇති බවයි බැංකොක් වාර්තා සදහන් කළේ.
තායි කිරුළ හිමි කුමරුගේ තුන්වන බිරිඳ වන සිරස්මි දැනටමත් ඔහුගෙන් දුරස්ථව ජීවත් වුවද රාජකීය කටයුතුවලට සහභාගි වුණා. ඇගේ රාජකීයත්වය ඉවත් කරන ලෙස ඉල්ලා ඇත්තේ  වජිරලොන්කෝන් කුමරු බව සදහන්.

Popular posts from this blog

17 හැවරදී පාසල් සිසුවා 74 හැවරදී ගුරුවරියක් මර දුෂණය කරියි.

බිඳුණු කන්‍යාපටල සෑදීම දැන් ලංකාවේදී

ජනප්‍රිය නිළියක් වූ ස්වර්ණමාලිගේ ගණිකා ජාවාරම. ( වීඩියෝ දර්ශන සහිතයි.)