හෝකන්දර ගුවන්යානා අනතුරෙන් 4ක් මියයයි . (වීඩියෝ දර්ශන සහිතයි.)
.jpg)
පසුව, රත්මලාන බලා ගමන් ගත් යානයේ සන්නිවේදන හිටි හැටියේ නතර වූ බව ගුවන් හමුදා මාධ්‍ය ප‍්‍රකාශකවරයා සඳහන් කළා. නියමුවා අවසන් වරට ලබාදුන් සන්නිවේදනයෙන් ප‍්‍රකාශ වී ඇත්තේ ඉදිරි ගුවන් පථය පැහැදිලි නොමැති බව සහ මීදුමෙන් වැසී ඇති බවයි. ඒ.එන්.32 වර්ගයේ මෙම ගුවන් යානයේ පුද්ගලයන් 40 දෙනෙකුට ගමන් කළ හැකි අතර අනතුර සිදුවන අවස්ථාවේ එහි ගමන් කර ඇත්තේ නියමුවන් දෙදෙනෙකු සහ ගුවන් හමුදා නිලධාරින් 3 දෙනෙකු පමණයි. යානය කඩා වැටීමත් සමඟ ගින්නක් හට ගත් අතර, නිවාස 3 කට ද අලාභ හානි සිදුවුණා. ගින්න මේ වනවිට මැඩපවත්වා තිබෙනවා.
අනතුර සිදුවූ අවස්ථාව හිරු නිව්ස් වාර්තා කල වීඩියෝ දර්ශන මතින් බලන්න.
.jpg)
උපුටා ගැනීම hirunews.lk
=====================================================================================


| යාලුවන්ටත් පෙන්න share >>>>>> කරන්න |