ඉන්දුනීසියාවේ නායයාමෙන් 17 ක් මරුට.



ඉන්දුනීසියාවේ - ජාවා දිවයිනේ මහවැසි සමඟ ඇති වූ නායයාමෙන් මේ වනවිට පුද්ගලයින් 17 දෙනෙකු මියගොස් ඇති බව තහවුරු වී තිබෙනවා. මධ්‍යම ජාවාහි - ජබ්ම්බ්ලන් ගම්මානයේ මෙම නායයාම සිදුවී ඇති අතර, ඉන් 90 කට ආසන්න පිරිසක් තවමත් අතුරුදන්ව ඇති බවයි වාර්තා වන්නේ. මීට අමතරව, තුවාල ලැබූ පුද්ගලයන් 40 ක් පමණ රෝහල් ගත කර තිබෙනවා. ජීවිතාරක්ෂකයන් සිය ගණනක් මේ වනවිට එහි මෙහෙයුම්වල නිරතව සිටින බව සඳහන්.


Popular posts from this blog

17 හැවරදී පාසල් සිසුවා 74 හැවරදී ගුරුවරියක් මර දුෂණය කරියි.

බිඳුණු කන්‍යාපටල සෑදීම දැන් ලංකාවේදී

ජනප්‍රිය නිළියක් වූ ස්වර්ණමාලිගේ ගණිකා ජාවාරම. ( වීඩියෝ දර්ශන සහිතයි.)