මත්පැන් විදුරුවක් නිසා මෙලොවින් සදහටම සමුගැනී

ඕස්ට්‍රේලියානු ජාතික තරුණියකට සිය 18 වන උපන්දින සාදයේදී මිතුරන් දුන් මත්පැන් විදුරුවක් නිසා මෙලොවින් සදහටම සමුගැනීමට සිදුවිමේ සොචනීය සිදුවිමක් වාර්තා වේ.නමින් නිකොල් බික්නල් වන මැයට මිතුරන් විසින්  ලබා දුන් මත්පැන් වීදුරු කිහිපයක් පානය කිරීමෙන් අනතුරුව ස්වල්ප වේලාවකින් මරුමුවට පත් වූ බවයි ඇගේ දෙමාවපියන් මාධ්‍ය වෙත ප්‍රකාශ කර ඇත්තේ.


පොල්මොස් "ස්පිරිටස් රෙට්ටි පෙකොමනි" නම් වොඩිකා මත්පැන් වර්ගය මැයට මිතුරන් විසින් ලබා දී ඇති අතර මෙම මත්පැන් වර්ගය එරට පවතින මත්පැන් වර්ග අතුරින් මිලෙන් ඉතා අධික වර්ගයකි.එසේම මෙම මත්පැන් වර්ගය තුල සමාන්‍ය මිනිසෙකු පානය කිරීමට උචිත ඇල්කොහොල්  ප්‍රතිශතයට වඩා ඉහළ ඇල්කොහොල් ප්‍රතිශතයක් අන්තර්ගතය එනම් 95% ප්‍රතිශතයක් මෙහි අඩංගුව ඇත.
මිට වර්ෂ දෙකකට පමණ පෙර ඕස්ට්‍රේලියානු සෞඛ්‍ය සංගමය විසින් මෙම රෙට්ටි පෙකොමනි නම් මත්පැන් වර්ගය එරට රජයට තහනම් කරන ලෙස දැනුම් දීම කර තිබුනද ඕස්ට්‍රේලියානු රජය එය තහනම් කිරීමට කටුයුතු නොකර ඇති බවද වාර්තා වේ.



Popular posts from this blog

බිඳුණු කන්‍යාපටල සෑදීම දැන් ලංකාවේදී

ගුරුවරියන්ට බුරිය වසනු මහ ඇමතිගෙන් නියෝගයක්