ශිෂ්‍යත්ව විභාගයේ ලකුණු යලි සංශෝධනය වේ.

මෙවර 5 ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගයේ සංශෝධනය කළ දිස්ත‍්‍රික් මට්ටමේ කඩඉම් ලකුණු විභාග දෙපාර්තමේන්තුව ඊයේ (17) පස්වරුවේ ප‍්‍රකාශයට පත් කළා. ඒ අනුව කොළඹ, ගම්පහ, මහනුවර, ගාල්ල යන දිස්ත‍්‍රික්කවල කඩඉම් ලකුණු සංඛ්‍යාව 157 දක්වා පහත වැටී තිබෙනවා. මීට අමතරව හම්බන්තොට, රත්නපුර යන දිස්ත‍්‍රික්කවල කඩඉම් ලකුණු සංඛ්‍යාව පහත දමා ඇත්තේ 153 දක්වායි. නුවරඑළිය දිස්ත‍්‍රික්කයේ 150 දක්වා සහ මන්නාරම සහ වව්නියාව දිස්ත‍්‍රික්කවල 147 දක්වා පහත දමා තිබෙනවා.





 

Popular posts from this blog

බිඳුණු කන්‍යාපටල සෑදීම දැන් ලංකාවේදී

ගුරුවරියන්ට බුරිය වසනු මහ ඇමතිගෙන් නියෝගයක්