වල්ගා තරුව මත පතිත කරන ලද ෆිලේ රොබෝ යන්ත‍්‍රය

යුරෝපීය අභ්‍යවකාශ ආයතනය මගින් 67 පී දරණ වල්ගා තරුව මත පතිත කරන ලද ෆිලේ රොබෝ යන්ත‍්‍රය දැන් නැවතත් රොසෙටා මව් යානය සමග සම්බන්ධතා ඇති කරගෙන තිබෙනවා.
එමඟින් වල්ග තරුව මතුපිට තොරතුරු රොසෙටා යානය හරහා පෘථිවියට ලබාගැනීමට හැකිවනු ඇති. කෙසේ නමුත් මෙම රොබෝ යන්ත‍්‍රය ගොඩබස්වා ඇත්තේ වල්ගා තරුවේ බෑවුම් සහිත ප‍්‍රදේශයක බැවින් එහි දර්ශනය ලබාගැනීම දුෂ්කර බවයි විද්‍යාඥයන් ප‍්‍රකාශ කළේ. එමෙන්ම බලශක්ති කෝෂවල ආයු කාලය අවසන් වීමත් සමග ෆිලේ රොබෝ යන්ත‍්‍රය අක‍්‍රිය වනු ඇතැයි අපේක්ෂිතයි.

Popular posts from this blog

17 හැවරදී පාසල් සිසුවා 74 හැවරදී ගුරුවරියක් මර දුෂණය කරියි.

බිඳුණු කන්‍යාපටල සෑදීම දැන් ලංකාවේදී

ජනප්‍රිය නිළියක් වූ ස්වර්ණමාලිගේ ගණිකා ජාවාරම. ( වීඩියෝ දර්ශන සහිතයි.)