රන් මිල ඉහලට

ලෝක වෙළඳපොලේ රන් මිලෙහි විශාලතම එක්දින වැඩිවීම ඊයේ (15) වාර්තා වුණා. ඒ අනුව රන් අවුන්සයක මිල ඩොලර් 40 කින් පමණ වැඩි වී ඇති අතර, නව මිල සටහන් වූයේ ඩොලර් 1193 ක් ලෙසයි.
පසුගිය ඔක්තෝම්බර් 31 වැනිදායින් පසු රන් මිලෙහි විශාලතම වැඩිවීමද මෙය වනවා. රන් මෙන්ම රිදී මිලද ඊයේ දිනයේදී 4.4% කින් ඉහළ ගොස් ඇති අතර, නව මිල සටහන් වන්නේ රිදී අවුන්සයක් ඩොලර් 16 යි ශත 31 ක් ලෙසයි. මේ අතර, විවාහ මංගල සමය ආරම්භ වීමත් සමඟ ඉන්දියාවේ රන් මිලද කැපී පෙනෙන වර්ධනයක් පෙන්නුම් කළා.

Popular posts from this blog

17 හැවරදී පාසල් සිසුවා 74 හැවරදී ගුරුවරියක් මර දුෂණය කරියි.

බිඳුණු කන්‍යාපටල සෑදීම දැන් ලංකාවේදී

ජනප්‍රිය නිළියක් වූ ස්වර්ණමාලිගේ ගණිකා ජාවාරම. ( වීඩියෝ දර්ශන සහිතයි.)