දුම්රිය ගමන්වාර ප‍්‍රවේශපත‍්‍ර වලංගු කාලය සංශෝධනය කරයි.

පෞද්ගලික අංශයේ සේවකයින්ට දුම්රිය ගමන්වාර ප‍්‍රවේශපත‍්‍රයේ වලංගු කාලය ලබන මාසයේ සිට සංශෝධනයට ලක් කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා. ඒ අනුව සෑම මසකම දෙවන දිනය ඉරිදා දිනයක් හෝ රජයේ නිවාඩු
දිනයක්ව පවතින අවස්ථාවලදී පෞද්ගලික අංශයේ සේවකයන්ට පෙර මාසයේ ලබාගත් දුම්රිය ගමන්වාර ප‍්‍රවේශපත‍්‍රය යොදාගෙන දින 3ක කාලයක් අදාළ මාසයේ දුම්රියෙන් ගමන් කළ හැකි බවයි දුම්රිය වානිජ අධිකාරී සිසිර කුමාර මහතා සඳහන් කළේ.







Popular posts from this blog

17 හැවරදී පාසල් සිසුවා 74 හැවරදී ගුරුවරියක් මර දුෂණය කරියි.

බිඳුණු කන්‍යාපටල සෑදීම දැන් ලංකාවේදී

ජනප්‍රිය නිළියක් වූ ස්වර්ණමාලිගේ ගණිකා ජාවාරම. ( වීඩියෝ දර්ශන සහිතයි.)