ගලේවෙල සිසුවා විසින් පටිගත කර, ගෙළ වැළලාගෙන මියයාමේ සිද්ධියේ වීඩියෝව.


ගලේවෙල - තලකිරියාගම ප්‍රදේශයේ පාසල් සිසුවෙකු තම නිවසෙහි ගෙළ වැළලාගෙන මියයාමේ සිද්ධියක් අප පසුගිය ඔක්තෝම්බර් 04 වැනිදා වාර්තා කළා.

එම සිසුවා විසින් සිද්ධිය පටිගත කර ඇති අතර එය මේ වන විට මාධ්‍යයට අනාවරණ වී තිබෙනවා.

පොලිසිය පැවසුවේ, අදාළ සිසුවා මියගොස් ඇත්තේ, සිය දිවි නසා ගන්නා ආකාරය ඇගවීමට යාමේදී බවයි.






Popular posts from this blog

17 හැවරදී පාසල් සිසුවා 74 හැවරදී ගුරුවරියක් මර දුෂණය කරියි.

ශ්‍රී ලංකාවේ වටිනා ස්ථාන VIRTUAL TOUR මගින් නරබන්න