හොන්ඩුරාස් රූ රැජින සහ ඇගේ සොහොයුරිය කපාකොටා වළදමලා.

ලෝක රූ රැජින තරගයට සහභාගි වීමට නියමිතව සිටි හොන්ඩුරාස්‌ රූ රැජින වූ මාරියා ජෝසේ ඇල්වරාඩෝ සහ ඇගේ වැඩිමහල් සොහොයුරිය කපා කොටා වළදමා තිබියදී හමුවී තිබෙනවා.
විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ හොන්ඩුරාස් හි සැන්ටා බාබරා නගරයට ආසන්නයේ ඇති ගගක් අසළ වළ දමා තිබියදි මෙම මළසිරුරු දෙක සොයාගත් බවයි.

මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ 2014 වසරේ අප්‍රේල් මස හොන්ඩුරාස් හි පැවැති රූ රැජින තරගාවලියේ ජයග්‍රහණය ලැබූ 19 හැවිරිදි මාරියා ජෝසේ සහ ඇගේ සොහොයුරිය වන 23 හැවිරිදි සොෆියා ට්‍රිනිඩෑඩ් නම් තරුණියන් දෙදෙනායි.
මෙම ඝාතනයන් සම්බන්ධයෙන් මේ  වන විට පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවටයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරන්නේ.











Popular posts from this blog

17 හැවරදී පාසල් සිසුවා 74 හැවරදී ගුරුවරියක් මර දුෂණය කරියි.

බිඳුණු කන්‍යාපටල සෑදීම දැන් ලංකාවේදී

ජනප්‍රිය නිළියක් වූ ස්වර්ණමාලිගේ ගණිකා ජාවාරම. ( වීඩියෝ දර්ශන සහිතයි.)