රික්ටර් පරිමාණයේ 7 යි දශම 3 ක භූ කම්පනයක් ඉන්දුනීසියාවේ.

ඉන්දුනීසියාවේ ඊසාන දිග වෙරළට ඔබ්බෙන් රික්ටර් පරිමාණයේ 7 යි දශම 3 ක භූ කම්පනයක් අද උදෑසන සිදුවී තිබෙනවා. එමගින් ඉන්දුනීසියාවේ මොලූක්කා  දිවයින් අවට සුනාමි අවදානමක් පවතින බව පැසිපික් සුනාමි මධ්‍යස්ථානය ප‍්‍රකාශ කළා.
එම අවදානම පවතින්නේ භූ කම්පන කේන්ද්‍රයේ සිට කිලෝමීටර් 300 ක ප‍්‍රමාණයකටයි. ශ‍්‍රී ලංකාවෙන් ඉතා දුරස්ථව සිදුවී ඇති මෙම භූ කම්පනයෙන් හෝ සුනාමි අවදානමෙන් මෙරටට කිසිදු ආකාරයේ බලපෑමක් සිදු නොවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප‍්‍රකාශ කළා. මහද්වීපික පැලූම් යාවන කලාපයේ පිහිටි ඉන්දුනීසියාවේ මෙවැනි භූ කම්පන නිරන්තරයෙන් වාර්තාවනවා.

Popular posts from this blog

17 හැවරදී පාසල් සිසුවා 74 හැවරදී ගුරුවරියක් මර දුෂණය කරියි.

බිඳුණු කන්‍යාපටල සෑදීම දැන් ලංකාවේදී

ජනප්‍රිය නිළියක් වූ ස්වර්ණමාලිගේ ගණිකා ජාවාරම. ( වීඩියෝ දර්ශන සහිතයි.)