යෝෂිත ආබාධයට ලක්වීම හේතුවෙන් නායකත්වය නාමල් ට

එළඹෙන තුන්කොන් අන්තර්ජාතික රග්බි තරගාවලියේ දී ශ්‍රී ලංකා පි‍ලේ නායකත්වයට හිටපු ගල්කිස්ස ශාන්ත තෝමස් පි‍ලේ නායක හා වත්මන් නාවික හමුදා ක්‍රීඩා සමාජයීය ක්‍රීඩක නාමල් රාජපක්ෂ පත්කර ඇති බව ශ්‍රී ලංකා රග්බි සම්මේලන මගින් නිකුත්කළ නිවේදනයක දැක්වේ.


එහි නායකත්වයට නම්කොට තිබුනේ නාමල් රාජපක්ෂගේ සොහොයුරු යෝෂිත රාජපක්ෂ වුවුත් හදිසියේ ඔහුගේ දකුණු කකුල ආබාධයට ලක්වීම හේතුවෙන් මෙසේ නායකත්වය නාමල් රාජපක්ෂ වෙත පවරා ඇත. 

සෙරන්ඩිබ් කුසලානය සඳහා මෙම මස 26 සිට නොවැම්බර් 01 දා දක්වා කොළඹ 07, තුරඟ තරග පිටියේදී පවත්වනු ලැබේ. 


Popular posts from this blog

17 හැවරදී පාසල් සිසුවා 74 හැවරදී ගුරුවරියක් මර දුෂණය කරියි.

බිඳුණු කන්‍යාපටල සෑදීම දැන් ලංකාවේදී

ජනප්‍රිය නිළියක් වූ ස්වර්ණමාලිගේ ගණිකා ජාවාරම. ( වීඩියෝ දර්ශන සහිතයි.)