ලංකාවේ නිෂ්පාදනය කරන ලද බැටරියෙන් ක්‍රියාකරවිය හැකි ගිනි අවියක්


ලංකාවේ නිෂ්පාදනය කරන ලද බෝර 6 ගල්කටස් ගිනි අවියක් හංවැල්ල දිද්දෙණියේදී අත්අඩංගුවට ගෙන තිබේ. මෙම ගිනි අවියේ විශේෂත්වය වන්නේ එය බැටරියෙන් ක්‍රියාකරවිය හැකි වීමය. මිරිහාන පොලිසිය විසින් එය අත්අඩංගුවට ගෙන තිබේ.

thuwakku
















මනෝජ් කුරේ-මොරටුව

Popular posts from this blog

17 හැවරදී පාසල් සිසුවා 74 හැවරදී ගුරුවරියක් මර දුෂණය කරියි.

ශ්‍රී ලංකාවේ වටිනා ස්ථාන VIRTUAL TOUR මගින් නරබන්න