වස දී දිවියකු මරලා


පලාබද්දල, හපුගස්තැන්න මුක්කුවත්ත ප්‍රදේශයේ තිබී දිවියාගේ සිරුර හමුවන විට මියගොස් දින දෙකක් පමණ ගතවී ඇතැයි ද වනජීවී නිලධාරීන් පවසයි. සමනල අඩවි වනාන්තරයේ දිවියන් ඉතා සීමිත සංඛ්‍යාවක් දක්නට ලැබෙන බවත් මේ එහි සිටි දිවියකු විය හැකියැයි ද ඔවුහු කියති. කිසියම් අයකු විසින් වස දීමෙන් දිවියා මරා දමන්නට ඇතැයි ද සැකයක් පවතී.
අඩි හයක් පමණ දිගට ඉතා හොඳින් වැඩුණු දීප්තිමත් සමකින් යුතු දිවියාගේ සිරුර ආකෘතියක් නිර්මාණය කිරීම සඳහා අධිකරණයෙන් ඉල්ලා සිටීමට ද වනජීවී දෙපාර්තමේන්තුව කටයුතු යොදා ඇත.

Popular posts from this blog

17 හැවරදී පාසල් සිසුවා 74 හැවරදී ගුරුවරියක් මර දුෂණය කරියි.

ජනප්‍රිය නිළියක් වූ ස්වර්ණමාලිගේ ගණිකා ජාවාරම. ( වීඩියෝ දර්ශන සහිතයි.)

බිඳුණු කන්‍යාපටල සෑදීම දැන් ලංකාවේදී