කොළඹ උසස් පාසලක සිසුවකු සැකපිට අත්අඩංගුවට
අපොස උසස් පෙළට සුදානම් වන වන මොහු ළඟ තිබී උපත් පාලන කොපු පැකටි විස්සක් පමණ හමු වු බව පවසන පෙලිසිය සැකකාර සිසුවා ගණිකා ඇසුරට තදින් ඇබ්බැහි වුවෙකියි සැක මතුවෙන බව පවසයි.
ඔහු රත්මලාන දෙහිවල ගල්කිස්ස යන ප්‍රදේශ රැසක මංකොල්ල කෑමේ නිරත වු බවට තොරතුරු ලැබී ඇතැයි පොලිසිය පවසයි. ගල්කිස්ස පොලිස් අධිකාරි රවින්ද්‍ර කරවිට මහතාගේ අධික්ෂණයෙන් පරීක්ෂණ පවත්වයි.