ගම්වාසීන්ගේ අතටම හසුවූ ස්ත්‍රී දූෂණයකයා
ඉන්දියාවේ පාලක පක්ෂය වූ කොංග්‍රස් පාක්ෂයේ සභිකයෙකු පසුගියදා අසෑම් ප්‍රාන්තයේදී ගෙදරකට පැන ස්ත්‍රී දූෂණයක් කර තිබුණා.ගම්වාසීන්ගේ අතටම එය හසුවීමෙන් පසුව එහි කාන්තාවන් වටවී ඔහුට පහරදී තිබුනේ ස්ත්‍රී දූෂණයක් නිසා මුලු ඉන්දියාවම ගිනි ගෙන තිබූ මොහොතකය.
.jpg)
.jpg)
.jpg)