නැන්දම්මා මරා මුදල් හා රන් අබරණ පැහැරගැනීමට ගිය පනස් හැවිරිදි කත අත්අඩංගුවට

කඩයේ සේවකයකු ද සමග මහ රෑ කළු ඇඳ පිහියක් ද, අත්වැසුම් දරැගෙන නැන්දම්මා මරා මුදල් හා රන් අබරණ පැහැරගැනීමට ගිය බව කියන පනස් හැවිරිදි කතක සැකපිට අත්අඩංගුවට ගත් බව රාගම පොලීසිය කියයි.
නැන්දම්මාගේ ගෙදරට තාප්පයකින් පණිද්දීම අල්ලාගත් බව  පොලීසිය පවසයි.
පොලීසියට කලින් ලැබුණු ඔත්තුවක් අනුවපොලීසිය එහි සැඟවී සිටියේය. මේ කාන්තාව කඩකාරියක් බවත්, ඇගේ සැමියා ඇමෙරිකාවේ සිටින බවත් පොලීසිය කියයි.

Popular posts from this blog

17 හැවරදී පාසල් සිසුවා 74 හැවරදී ගුරුවරියක් මර දුෂණය කරියි.

බිඳුණු කන්‍යාපටල සෑදීම දැන් ලංකාවේදී

ජනප්‍රිය නිළියක් වූ ස්වර්ණමාලිගේ ගණිකා ජාවාරම. ( වීඩියෝ දර්ශන සහිතයි.)