රිසානාගේ මව්පියනට හමුදාවේන් නව නිවෙසක්

මුතූර්, සාපිනගර්හි රිසානාගේ මව්පියනට නිවෙසක් ඉදිකිරීම සඳහා යුද හමුදාවේ 22 වැනි සේනාධිපති බි‍්‍රගේඩියර් අරුණ වන්නිආරච්චිගේ ප‍්‍රධානත්වයෙන්  මුල්ගල් තැබිණි. පරිත්‍යාගශීලීන්ගේ දායකත්වයෙන් යුද හමුදාවේ 224 වැනි බළසේනා මූලස්ථානයේ කර්නල් විකුම් ලියනගේ ඉදිකිරීම් බාරව ක‍්‍රියාකරයි.
සෞදි රජයෙන් හිසගසා මරාදැමුණු රිසානා ජීවත්වූයේ පොල් අතු පැළකය. රිසානාගේ මව අහමදු සෙයියදු පරීනා හා පියා මොහොමදු සුල්තාන් නෆීක්ද  මුල්ගල් තැබූහ. රිසානා ජීවත් වූ පැල්පත කඩා නොදමා මේ නිවෙස ඉදිකැරෙනුයේ රිසානාගේ මවගේ ඉල්ලීමක් අනුවය.

Popular posts from this blog

17 හැවරදී පාසල් සිසුවා 74 හැවරදී ගුරුවරියක් මර දුෂණය කරියි.

බිඳුණු කන්‍යාපටල සෑදීම දැන් ලංකාවේදී

ජනප්‍රිය නිළියක් වූ ස්වර්ණමාලිගේ ගණිකා ජාවාරම. ( වීඩියෝ දර්ශන සහිතයි.)