වර්ණවත් වැසි ගැන සොයන්න නාසා විද්‍යාඥයෙ

ශ්‍රී ලංකාවට ඇදහැලුණු රතු, කහ වැසි හා ආකාශ වස්තු කොටස් පිළිබඳ පර්යේෂණ පැවැත්වීමට නාසා ආයතනයේ තාරකා විද්‍යාඥ මහාචාර්ය රිචඩ් බී. ෆූවර් මහතා කැමැත්ත පළ කර ඇත.


කොළඹ වෛද්‍ය පර්යේෂණායතනයේ අධ්‍යක්‍ෂ විශේෂඥ වෛද්‍ය අනිල් සමරනායක මහතා පවසන පරිදි මේ වන විටත් රතු සහ කහ වැසි ජලයේ නියැදියන් හා පොළොවට පතිත වූ ආකාශ වස්තු කොටස් පිළිබඳ එංගලන්තයේ කාම්ෆ් සහ බකිංහැම් විශ්වවිද්‍යාලවල පර්යේෂණ ආරම්භ කර ඇති බවයි.


එම පරීක්‍ෂණ කටයුතු සඳහා සහභාගි වීමට මහාචාර්ය රිචඩ් බී. ෆූවර් මහතා සිය කැමැත්ත පළ කරමින් ජීව විද්‍යා මහාචාර්ය චන්ද්‍රා වික්‍රමසිංහ මහතාට ලිපියකින් දැනුම් දී ඇතැයි වෛද්‍ය සමරනායක මහතා පැවැසීය.

Popular posts from this blog

17 හැවරදී පාසල් සිසුවා 74 හැවරදී ගුරුවරියක් මර දුෂණය කරියි.

බිඳුණු කන්‍යාපටල සෑදීම දැන් ලංකාවේදී

ජනප්‍රිය නිළියක් වූ ස්වර්ණමාලිගේ ගණිකා ජාවාරම. ( වීඩියෝ දර්ශන සහිතයි.)