උඩුවර ප්‍රදේශයේ දෙදරු මවකට අතව.

මුහුණ ආවරණය කරගෙන පිහියක් රැගෙන හාලිඇළ උඩුවර නිවෙසකට රාත්‍රි ඇතුළු වූ පුද්ගලයකු නිවෙසේ සිටි කාන්තාව බිය ගන්වා ඇයට ලිංගික අතවර කර පලාගොස් ඇත.

ලිංගික අතවරයට පත් 58 හැවිරිදි එම දෙදරු මව බදුල්ල මහ රෝහලට ඇතුළත් කර තිබේ. නෑදෑයකු මෙන් රාත්‍රි නිවෙසේ ‍ෙදාරට තට්ටු කර ඇති සැකකරු දෙදරු මව ‍ෙදාර ඇරීමෙන් පසු පිහියක් පෙන්වා බියකර නිවෙසට ඇතුළු වී ලිංගික අතවර කළ බවට ඇය පොලිසියට පැමිණිලි කර ඇත.

සිද්ධිය වන අවස්ථාවේ නිවෙසේ සෙසු උදවිය පිට පළාතක මළගෙදරකට ගොස් සිට තිබේ.මුහුණ ආවරණය කරගෙන පැමිණි සැකකරු සමඟ කාන්තාව පොර බැදීමේදී ඇයගේ අතකට පිහිය වැදී තුවාල වී ඇති බව පොලිසිය කියා සිටී. මෙම ස්ත්‍රී දූෂණය සිදුකර පලාගොස් සිටි උඩුවර වීරපුර ප්‍රදේශයේම පදිංචි 36 හැවිරිදි සැකකරු බදුල්ල පොලිසිය අත්අඩංගුවට ගෙන තිබේ.

Popular posts from this blog

17 හැවරදී පාසල් සිසුවා 74 හැවරදී ගුරුවරියක් මර දුෂණය කරියි.

බිඳුණු කන්‍යාපටල සෑදීම දැන් ලංකාවේදී

ජනප්‍රිය නිළියක් වූ ස්වර්ණමාලිගේ ගණිකා ජාවාරම. ( වීඩියෝ දර්ශන සහිතයි.)