ආගමික අයිතීන් සුරකින බවට ඉන්දීය අගමැතිගෙන් ප‍්‍රකාශයක්.

ආගමික අයිතීන් සුරැකීමට සිය රජය කටයුතු කරන බව ඉන්දීය අග‍්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි පවසනවා.
දිල්ලි අගනුවර දී කතෝලික ජනතාව අමතමින් ඔහු ඉල්ලා සිටියේ ආගමික කණ්ඩායම්වලට සාමකාමීව හැසිරෙන ලෙසටයි. සියලූ ආගම්වලට ගරු කරන ලෙසට ද ඉන්දීය අග‍්‍රාමාත්‍යවරයා ඉල්ලීමක් කළා. ආගමික කණ්ඩායම් අතර ගැටුම් ඇතිවීමට සිය රජය ඉඩ නොදෙන බවයි මෝදි මෙහිදී තවදුරටත් අවධාරණය කළේ.

Popular posts from this blog

බිඳුණු කන්‍යාපටල සෑදීම දැන් ලංකාවේදී

ගුරුවරියන්ට බුරිය වසනු මහ ඇමතිගෙන් නියෝගයක්