Posts

ධනවත් ඉන්දියානුවාගේ රු. ලක්ෂ 29ක කමිසය

Image
ලංකාවේ මුදලින් රු. ලක්ෂ 29ක් පමණ වටිනා කමිසයකින් සැරසීමට ධනවත් 32 හැවිරිදි ඉන්දියානුවෙක් සූදානම් වෙනවා. එම කමිසය මසා ඇත්තේ රන් කෙඳි වලිනි. එමඟින් ඔහු කාන්තාවන්ගේ ආකර්ෂණය ලබාගැනීමටයි බලාපොරොත්තු වන්නේ.

"ගුගල් වලින් සෙක්ස් සොයා ලංකාව එක වීම" ගැන කලාකරුවන්ගේ අදහස්

Image
පසුගියදා   " ගුගල් වලින් සෙක්ස් සොයා ලංකාව එක" බවට පත්ව ඇති බව පුවතක් මගින් වාර්තා කරනු ලැබුවා .   එම පුවත මගින් විස්තර වුයේ වෙනත් රටවල් අභිබවා යමින් 2012 වසරේදී වැඩිපුරම "සෙක්ස්" යනුවෙන් ගුගල් කර ඇත්තේ ශ්‍රී ලංකාව බවය. එමෙන්ම එය උච්චතම වී ඇත්තේ අප්‍රේල් හා අගෝස්තු පාසල් නිවාඩු කාලවලදී බවද වාර්තා විය. මේ පිලිබඳ කලාකරුවන් විසින් දරන විවිධ අදහස් මව්බිම යංග් අතිරේකයට ප්‍රකාශකොට තිබු අතර ඒවා බලන්න පහතින් 

කල්මුන ප්‍රදේශයේදී ඉන්දියන් ජාතික කාන්තාවක් අත්අඩංගුවට

Image
කල්මුන කිට්ටන්ගි ප්‍රදේශයේදී නීති විරෝධී ලෙස වෙළඳාම් කටයුතු වල නිරතවූ ඉන්දියන් ජාතික කාන්තාවක් කලවංකුඩි විශේෂ කාර්ය බලකායේ පොලිස් නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

ලංකාව පුරා සල්ලි දෙගුණ කරන ජාවාරම් !

Image
මේ වනවිට තැනින් තැන සක්විත්තන් බිහිවූවා සේ සල්ලි දෙගුණ කරන වංචාකරුවන් ද බිහිවී තිබේ.   සක්විති හෝ ගෝල්ඩන් කි තරම් සංකීර්ණ නොවන මෙම ජාවාරමේ ඇත්තේ සිම්පල් මැජික් එකකි.  එම සිම්පල් මැජික් එකට පවා රැවටෙමින් තමා සතුවූ මුදල් දෙගුණ කරගැනීමට ගොස් තිබු මුදලත් අහිමිවූ වූ පුවත් ගැන   පසුගිය කාලයේ වාර්තා විය. 

සුපර්මාර්කට් හිමිකරුවන් බද්ද ගෙවීමට තීරණය කරයි

Image
බඩු වල මිල ඉහල යාමක් නැහැ පසුගිය ජනවාරි පළමුවනදා පටන් කාර්තුවකට මිලියන 500 කට වඩා උපයන වෙළඳසල් සඳහා 12% ක වැට් බද්ධක් පනවා ඇති පුවත මෙයට පෙර අප ඔබ වෙත වාර්තා කළා.  එහිදී කාගිල්ස් සිලෝන් සමාගම, රිචර්ඩ් පීරිස් සමාගම ඇතුළු සුපර්මාර්කට් වෙළඳසල් හිමියන් එක පාර්ශවයක් වශයෙන් නැගී සිටි අතර මෙම බද්දෙන් ඔවුන්ට වන අලාභය අවම කරගැනීම සඳහා උත්සාහ කිරිය. 

ආදාහන, ඔප්පු, උප්පැන්න හා මරණ සහතික ගාස්තුත් වැඩි කෙරේ

Image
මාසික ආදායම 50,000 වැඩි නම් 2%ක බද්දක් මෙතෙක් කලක් අය කළ විවාහ ලියපදිංචි කිරීමේ ගාස්තුව වැඩි කල පුවතක් මීට පෙර අප ඔබට ගෙන ආවා. එමෙන්ම මල සිරුරක් ආදාහනය කිරීමේ ගාස්තුවද රු. 2,000 කින් වැඩි කිරීමට රජය තීරණය කර තිබෙනවා.

2012 වසරේ මුල් මාස 11 තුළ ළමා ස්ත්‍රී දූෂණ 1,464ක්

Image
2012 වසරේ මුල් මාස 11 තුළ ළමා ස්ත්‍රී දූෂණ 1,464ක් සිදුවී තිබෙනවා. නියෝජ්‍ය සිලිස්ටර් ජෙනරාල්වරයාය ඒ බව සඳහන් කලේ ඊයේ කොළඹ පැවති ළමා හිංසනයට එරෙහි ජාතික දින සැමරුම් උලෙලට සහභාගී වෙමින්  

ටොන් 500ක ග්‍රහකයක් බෑගයක දමා අල්ලාගැනීමට නාසා ආයතනය සැරසෙයි

Image
පෘතුවිය ආසන්නයට එන බස් රථ දෙකක පමණ ප්‍රමාණයෙන් යුත් ටොන් 500 ක් බරැති ග්‍රහකයක් අල්ලාගැනීමට නාසා ආයතනය මේ වනවිට පිඹුරුපත් සකසමින් සිටිනවා. එම ග්‍රහකය අල්ලාගන එය ප්‍රතිස්ථාන ගත කිරීමෙන් අනතුරුව අජටාකාෂගාමීන් ගේ අඟහරු මෙහෙයුම සඳහා අභ්‍යවකාශ මධ්‍යස්ථානයක් ආරම්භ කිරීමටයි ඔවුන් සැලසුම් කර තිබෙන්නේ.

මාතලේ සමූහ මිනි වළෙන් 1969 රුපියලේ කාසි

Image
මාතලේ රෝහල් භූමියෙන් සොයාගත් සමූහ මිනීවලේ තවත් ඇට කැබලි විශාල ප‍්‍රමාණයක් ඇතැයි අනාවරණය වී ඇත. මේ වනවිට හිස් කබල් 48 ක් සමග ඇට කැබලි විශාල ප‍්‍රමාණයක් එම සමූහ මිනී වළෙන් ගොඩගෙන ඇතැයි මාතලේ කොට්ඨාශය භාර පොලිස් අධිකාරී සජීව මැදවත්ත මහතා කීය. එම මිනී වළෙන් මෙතෙක් සොයාගත් හිස් කබල් ප‍්‍රමාණය 54 කි.

මව්පිය උණුසුම අහිමි වූ දරු තිදෙනා.

Image
බිබිල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් තනායම් ගම ග්‍රාම නිලධාරි වසමේ ඇතුන්දඬුආර ගම්මානයේ පදිංචිව සිටින වයස්ගත යුවලක් ඔවුන් භාරයේ වැඩෙන දරුවන් තිදෙනෙකු ජීවත් කරවන්නට මගක් නැතැයි පවසමින් බිබිල ප්‍රාදේශිය ලේකම් කාර්යාලයට රැගෙන විත් භාර කළ බව බිබිල ප්‍රා‍දේශිය ලේකම් ප්‍රගීත් කුලතිලක මහතා පවසයි.

නව වසරේ පළමු ඩෙංගු ගොදුර

Image
2013 වසරේ ප්‍රථම ඩෙංගු මරණය වාර්ථා වූයේ නුගේගොඩ සමුද්‍රදේවි බාලිකා විදුහලෙනි. එම විදුහලේ දෙවැනි වසරේ ඉගෙනුම ලබමින් සිටි සඳුනි අප්සනා ඩෙංගු මදුරු දළ තුඩට ගොදුරු වී ජනවාරි 02 වැනිදා මෙලොව හැර ගියේ සමුද්‍රදේවි බාලිකාවියන්ගේ සහ මුළු ගුරු මණ්ඩලයේ දෑස් කඳුළින් පිරී යද්දීය.

ලොව ප්‍රථම කෘත්‍රිම චන්ද්‍රිකාව

Image
 කෘත්‍රිම චන්ද්‍රිකාව මීට වර්ෂ ගණනාවකට පෙර පැවති දෙවන ලෝක යුද්ධ සමයේදී ඇමෙරිකා එක්සත් ජනපදය සෝවියට් රුසියාව සමග හොඳටම නොරොක් වී සිටියේය. රොකට් බෝම්බ උපකාරී කර ගනිමින් තම සතුරාට පහර දුන් ඔවුන් රොකට් තාක්ෂණය ක්‍රම ක්‍රමයෙන් දියුණු කිරීමට කටයුතු කරන ලදී. අභ්‍යවකාශ තරණය මේ කාලය තුළ වැඩි වැඩියෙන් කතාබහට ලක්වූ මාතෘකාවක් විය. මේ නිසා ලොව ධනවත් යැයි සැලකෙන රටවල් කිහිපයක්ම අභ්‍යවකාශ තරණය සඳහා වෙර දරමින් සිටියේය. සෝවියට් රුසියාව  සහ ඇමෙරිකා එක්සත් ජනපදය මේ අතරින් ප්‍රධාන විය. එකල ලොව බලවතා වීම සඳහා අභ්‍යවකාශ තරණය ප්‍රධාන අවශ්‍යතාවයක් වී තිබුණු නිසා මෙම රටවල් දෙක අතර අභ්‍යවකාශ යානා තරගයක් ඇතිවිය. ඔවුන් දෙපිරිස අතර ඇතිවූ මෙම තරගය හේතුවෙන් අභ්‍යවකාශ තරණය සඳහා මිනිසා වඩාත් ඉක්මන් වූවා යැයි කිව හැකිය.

මෙක්සිකෝවෙන් හමුවූ (පිටසක්වල ජීවී) මානව කපාලය

Image
බැලූ බැල්මට රිඩ්ලි ස්කොට්ගේ ‘Alien’ ගණයේ චිත්‍රපටයකට වස්තු බිජය සපයන කතා තේමාවකට උචිත යැයි හැඟී යන මේ අපූරු හිස්කබල, පිටසක්වල ජීවියෙකුට අයත් වූවක් නම් නොවේ. මෙක්සිකෝවේ, ඔහාවාස් ගම්මානයේ පිහිටි පැරණි සුසාන භූමියකින් සොයා ගන්නා ලද වසර දහසක් පැරණි මෙම මානව හිස්කබල කපාල විකෘතිතාවකින් පෙළුණු ආදි මානවයෙකුගේ වන අතර කපාලයේ හැඩය වෙනස් කිරීම සඳහා හිස්කබල බන්ධනය කිරීමේ පුරාණ සම්ප්‍රදාය පෙන්නුම් කරමින්
Image
බණ්ඩාරවෙල මහ නගර සභාවේ පුහුණුව ලබමින් සිටි 22 හැවිරිදි තරුණියක් ඊයේ (03) සවස එහි සේවය කරන කාර්‍යාල කාර්‍ය සහායකු විසින් පැහැර ගෙන ගොස් තිබේ. කාර්මික විද්‍යාල අධ්‍යාපනයෙන් පසු වැඩිදුර පුහුණුව සඳහා බණ්ඩාරවෙල මහ නගර සභාවට අනුයුක්ත කර සිටි මෙම තරුණිය විවාහ කර ගන්නට කැමැති බවට මෙම පුද්ගලයා විසින් තරුණියගේ දෙමව්පියන්ගෙන් විමසා ඇතත් ඔවුන් ඊට සතුටු වී නැත.

සමූපකාර නිලධාරීන්ට විරුද්ධව පරීක්ෂණයක්

Image
මිනිස් පරිභෝජනය සදහා සුදුසු නොවන ලූනු තොගයක් මිලදී ගැනීම සම්බන්ධයෙන් වගකිවයුතු සතොස නිලධාරීන්ට විරුද්ධව නීතිමය පියවර ගැනිමට තීරණය කොට ඇති බව රාජ්‍ය වාර්තා සදහන් කර සිටී.

ගුරුත්වයෙන් ක්‍රියා කරන අපූරු පහනක්

Image
ගුරුත්වයෙන් ක්‍රියා කරන අපූරු පහනක්   බ්‍රිතාන්‍ය සමාගමක්   විසින් නිපදවා තිබෙනවා. මෙම ගුරුත්ව පහනෙහි ඇති වැලි ගෝනියක් මඟින් ලනුවක් පහලට ඇදීමක් සිදුවන අතර මෙහිදී ඩයිනමෝවක් ක්‍රියාකිරීමෙන් LED බල්බයක් දැල්වීම සිදුවේ.

සංගීත සංදර්ශනය බලා යමින් සිටි නිළියට හතර දෙනකුගෙන් අතවර

Image
පසුගිය දෙසැම්බර් 31වනදා රාත්‍රියේ පැවති සංගීත ප්‍රසන්ගයක් අවසන්වී යමින් සිටි වේදිකා නාට්‍ය නිළියක පැහැරගෙන ගොස්‌ ඇයට අමානුෂික ලෙස හතර දෙනෙකු දූෂණය කර තිබෙනවා. ඔවුන් අතර ගුවන් හමුදා සෙබලුන් දෙදෙනෙකුද වේ.

දියණිය දූෂණය කරන්න හැදූ සැමියා බිරිය අතින් මැරුම් කයි

Image
තම ‍ෙදාළොස් හැවිරිදි දියණිය දූෂණය කිරීමට තැත්කළ සිය සැමියාව තියුණු ආයුධයකින් කපා කොටා මරා දැමූ බිරියක් ඊයේ (2දා) අලුයම තණමල්විල පොලිසියට බාරවී තිබේ.